අඟහරුවාදා දින, එනම් ඊයේ දින (26) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පත්කර තිබේ.
ඒ අනුව මෙරට 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සීවලි අරුක්ගොඩ මහතා පත්වේ.
සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.