Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාභ ලබන බස් ඩිපෝ සඳහා ප්‍රසාද දීමනාවක්

උඩරට සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට විශේෂ බස් සේවයක්; ප්‍රදේශ මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණ හිටී

උඩරට සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට විශේෂ බස් සේවයක්; ප්‍රදේශ මාර්ග කිහිපයක බස් ධාවනය තවදුරටත් ඇණ හිටී

ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාභ ලබන බස් ඩිපෝ සඳහා ප්‍රසාද දීමනාවක් ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ සඳහා ලාභ උපයන ව්‍යාපාර ආකෘතිය සකස් කර ඇති බවද ඔහු පැවසීය.

හැටන් ඩිපෝවට පහසුවෙන් ලාභ ලැබිය හැකි නමුත් අනවශ්‍ය ගැටළුකාරී තත්වයන් හේතුවෙන් ඒ සඳහා බාධා එල්ලවන බව ඔහු පෙන්වාදුන්නේය.

ප්‍රසාද දීමනා සෘජුවම ගෙවනු ලබන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයට නොව ලාභ ලබන බස් ඩිපෝවලට පමණක් බවද අමාත්‍ය බිමල් රත්නායක තව දුරටත් පැහැදිලි කළේය.

Exit mobile version