Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්ෂ 50ක අම්බර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3ක් අත්අඩංගුවට

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් 3ක් අත්අඩංගුවට

අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඉකුත් සඳුදා (10) උදෑසන සිදුකළ වැටලීමකදී දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200ක් ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර එ්වායේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අවුරුදු 44ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version