Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධීවර යාත්‍රා සංගණනයක්

ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක්

ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක්

මෙරට ධිවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර තිබේ.

ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එම සංගනණය ක්‍රියාත්මක කරන බවය.

අගෝස්තු 4 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම සංගණනය පැවැත්වීමට නියමිතය.

Exit mobile version