Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,355ක් මරුට

රිය අනතුරු බහුලව සිදුවිය හැකි ස්ථාන 773ක්

වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,355ක් මරුට

වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,355ක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ, පසුගිය වසරේ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,521ක් දෙනෙකු මියගොස් ඇති බවයි.

බීමත්ව සහ මාර්ග නීතී කඩකරන රියැදුරන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Exit mobile version