Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට තීරණ

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට තීරණයක්

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට තීරණයක්

මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

‘Hotel Show Colombo 2025’ ප්‍රදර්ශනය අද දින (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවූ අතර අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන සඳුදා මාලදිවයිනේ නිල සංචාරයකද නිරත වීමට නියමිත බවයි.

Exit mobile version