Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර, සමූහ ඝාතනයක් – රාජ්‍ය නොවන සංවිධාන 109ක් අනතුරු අඟවයි

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර, සමූහ ඝාතනයක් - රාජ්‍ය නොවන සංවිධාන 109ක් අනතුරු අඟවයි

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර, සමූහ ඝාතනයක් - රාජ්‍ය නොවන සංවිධාන 109ක් අනතුරු අඟවයි

ඊශ්‍රායලය ගාසා තීරයේ වැසියන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර, සමූහ ඝාතනයක් බව රාජ්‍ය නොවන සංවිධාන 109කින් අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ එල්ල කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටියි.
අදාළ රාජ්‍ය නොවන සංවිධාන 109 පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙසයි.

මේ අතර ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එක් දිනක් තුළ ගාසාවේ පලස්තීන ජාතිකයන් 15 දෙනෙකු කුසගින්නෙන් මිය ගොස් ඇති බවයි.

මේ වන විට දෛනිකව එලෙස කුසගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 101දක්වා ඉහළ ගොස් ඇත.
ඊට ළමයින් 80 දෙනෙකුද ඇතුලත්.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 59,106 දෙනෙකු ඝාතනයට පත්ව තවත් 142,511 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version