Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකා ජනපති ට්‍රම්ප්ට නිදන්ගත රෝගයක්

ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට

ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් රටවල් 6කට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත රුධිර නාලිකා ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩාවිඳින බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ජනාධිපතිවරයාගේ දකුණු අත ඉදිමී තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් ප්‍රශ්න කරමින් සිටි පසුබිමක ධවල මන්දිර මාධ්‍ය ලේකම් මාධ්‍ය ප්‍රකාශිකා කැරොලීන් ලෙවිට් මේ බව අනාවරණ කර තිබේ.

79 හැවිරිදි ජනාධිපතිවරයා මීට පෙර ඔහුගේ කකුල් ඉදිමීමෙන් පසු, පුළුල් පරීක්ෂණයකට භාජනය වූ බවද වාර්තා වේ.

නිතර තමාගේ යහපත් සෞඛ්‍යය ගැන පවසන ඔහු, වරක් “මෙතෙක් ජීවත් වූ සෞඛ්‍ය සම්පන්නම ජනාධිපතිවරයා” තමා ලෙසද අර්ථකථනය කර තිබේ.

Exit mobile version