Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රත්‍රං කිලෝ 35ක් රැගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 35ක් ගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 35ක් ගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ඔහු 32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.

Exit mobile version