Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88කගේ වත්කම් තහනම් කෙරේ.

CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ.

පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු 26 දෙනෙකුද සිටින බවයි.

සෙසු පුද්ගලයින්ගේ වත්කම් තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා හේතුවෙනි.

ඉඩම්, නිවාස, බැංකු ගිණුම්, වාහන, ස්වර්ණාභරන හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම කුඔුරු ඉඩම් ඒ තහනම් කල දේපල අතරට ඇතුලත් වන අතර

එලෙස දේපළ තහනම් කළ ලැයිස්තුව පහතින්:



Exit mobile version