Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් අද දින (04) විවෘත කෙරිණි.

මේ අනුව අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 whatsapp අංකයෙන්, iau@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කළ හැකිය.

Exit mobile version