Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1758 ක්

ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය

ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය

​වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ කල මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758ක් සොයා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

ඒ අතරට හෙරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් ඇතුළත් වේ.

ඒවායෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 23ක් ඉක්මවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

බහුදින යාත්‍රා වැටලීම්වලින් විශාලතම වැටලීම පසුගිය් අප්‍රේල් 05 වැනිදා සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 862කී.

Exit mobile version