Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සිදුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පිරිදි මෙම ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Exit mobile version