Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් 12කට දිවි අහිමි වේ.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් 12කට දිවි අහිමි වෙයි

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් 12කට දිවි අහිමි වෙයි

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ දින (24) රාත්‍රියේ සිදුවු මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

රුසියාව යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරයෙන් පසුව ඊයේ (24) දිනයේ මෙම ප්‍රහාරය සිදුව ඇති බව වාර්තා වේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වූද රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Exit mobile version