Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අඩංගුවට ගත් DMT නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

වැලිසරට නව බන්ධනාගාරයක්

වැලිසරට නව බන්ධනාගාරයක්

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනාව ජූනි මස 6වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අල්ලස් ලබා ගැනීමෙන් උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 4ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.

Exit mobile version