Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 48 දෙනෙකු ජිවිතක්ෂයට

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 48 දෙනෙකු මිය යයි

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 48 දෙනෙකු මිය යයි

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 48 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.

ඊයේ දින (13) රාත්‍රියේ උතුරු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් පලස්තීනුවන් 48 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව වාර්තා වේ.

ජබාලියා නගරයේ නිවාස ගණනාවකට හා සරණාගත කඳවුරකට ප්‍රහාර එල්ල වුනා.
එම ප්‍රහාර වලින් ඝාතනයට පත් අය අතර ළමයින් 22 දෙනෙකු හා කාන්තාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.

ජගත් මානුෂීය කටයුතු ප්‍රධානියා ගාසා තීරයේ ජන සංහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ මෙම ප්‍රහාර එල්ල වී ඇත.

Exit mobile version