Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පකිස්ථානය සහ ඉන්දියාව සටන් විරාමයකට

පකිස්ථානය සහ ඉන්දියාව සටන් විරාමයකට

පකිස්ථානය සහ ඉන්දියාව සටන් විරාමයකට

පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.

පකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කලේය.

ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එමෙන්ම,ඊයේ දින (10) සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය “ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසනවා.

Exit mobile version