Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සබරගමුවේ සිසුන් 11කට පන්ති තහනමක්

සබරගමුවේ සිසුන් 11කට පන්ති තහනමක්

සබරගමුවේ සිසුන් 11කට පන්ති තහනමක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Exit mobile version