කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණීමට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් බවයි සඳහන් වන්නේ.
කාන්තාවන් පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා.
අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක්ද සිටින බව සඳහන්.