Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

මැයි මස මුල් කාලය තුළ, අදාළ කටයුතු වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීමට නියමිතයි.

Exit mobile version