Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 14 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 14 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 14 දෙනෙකු මරුට

ගාසා තීරය ආශ්‍රිතව ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

අවතැන්වූවන් සිටින කඳවුරකටද එම ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50,900කට වැඩි දෙනෙකු ඝාතනයට පත්ව තිබුණා.

Exit mobile version