Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා යාල වනෝද්‍යානය දිනකට පැය 2ක් වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙයි.

ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙනි. මේ අනුව මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා වනෝද්‍යානය වසා තැබෙන බව සඳහන් වෙයි.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.

Exit mobile version