ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් ඝාතනය වි ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එමෙන්ම එහි අවසානයක් දක්නට නොමැති බවද සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඊශ්‍රායලය ගාසා හි ක්‍රියාත්මක කළ ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් දහස් ගණනින් මියගිය අතර ගාසා තීරය සුන්බුන් ගොඩක් බවටද පත්ව තිබෙනවා.