Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්; හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකුත් මරණයට

දකුණු ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්; හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකුද මිය යයි

දකුණු ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්; හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකුද මිය යයි

දකුණු ගාසා තීරයේ විශාලතම රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට පත්වි, තවත් කිහිප දෙනෙකුට තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ප්‍රහාරය ඛාන් යුනිස් නගරයේ නසාර් රෝහලේ ශල්‍ය ගොඩනැගිල්ලට එල්ල වී ඇති අතර විශාල ගින්නක් ඇති වූ බවයි එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු වන ඉස්මයිල් බර්හූම් ද මිය ගිය බවයි.

ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය තහවුරු කරමින් කියා සිටියේ හමාස් සාමාජිකයෙකු ඉලක්ක කර පහර දුන් බවයි.

Exit mobile version