Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබුණු නව සතුන් මහජන ප්‍රදර්ශනයට

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබුණු නව සතුන් මහජන ප්‍රදර්ශනයට

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබුණු නව සතුන් මහජන ප්‍රදර්ශනයට

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබුණු නව සතුන් මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

සත්ව හුවමාරු වැඩසටහන් යටතේයි මෙසේ නව සතුන් සත්වෝද්‍යානයට ලැබී තිබෙන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු හිමාලයානු දුඹුරු වලසුන් හා මියර් කැට් සතුන් යුවළ තුනක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබුවා.

එමෙන්ම ස්පෝට්ටෙඩ් හයිනා යුවළ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මහජන ප්‍රදර්ශනයට එක් කෙරෙනවා.

මෙම සතුන් මසකට අධික නිරෝධායන කාලයකින් පසුව දෙහිවල සත්වෝදන්‍යානයට සහ රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීම ලබන 25 වනදා සිදු කිරීමට නියමිතයි.

Exit mobile version