Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් පාවහන් සඳහා වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දින(20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10වනදා දක්වා දීර්ඝ කළ බවයි.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහාවන එම තිලිණපත්වල වලංගුතාව අදින් අවසන් වේ.

Exit mobile version