Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සතු දේපොළ හඳුනා ගැනීම සහ ලැස්තුගත කිරීම ආරම්භ කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

පොලිසිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක බවයි.

මේ අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණයෙනි.

පොලිසිය පැවසුවේ එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගයද ලබාගෙන ඇති බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබලන දෙන පුද්ගලයින්ද මෙහෙයුමේදී අත් අඩංගුවට ගැනීමට නියමිතයි.

Exit mobile version