Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර සහනාධාර මුදල් රු. මි 2.6ක් වංචා කර ඇති බවට සැක ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ සේවිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකාරිය 2024/25 මහකන්නයට අදාල නිකුත් කළ පොහොර සහනාධාර මුදල් රුපියල් මිලියන 2.6ක් වංචා කර ඇති බවයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකදී ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version