ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක බවයි.
ASP; SP 5කට හිමි උසස්වීම් දීලා නෑ; පොලිස් කොමිසම මූලික අයිතීන් කඩලා - ශ්‍රේෂ්ඨාධිකරණය