Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන සමාලෝචනයට විශේෂඥ කමිටුවක්

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන සමාලෝචනයට විශේෂඥ කමිටුවක්

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන සමාලෝචනයට විශේෂඥ කමිටුවක්

‘උරුමය’ ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

ඒ, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසිනි. එම කමිටුවට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත් බවත්
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසා සිටියි, කඩිනමින් අදාළ නිර්දේශ ලබාදෙන්නැයිද කමිටුවට දැනුම්දී දි තිබේ.

Exit mobile version