Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථ වාහන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහලට

රථ වාහන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහලට

රථ වාහන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහලට

රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල් 25% කින් වැඩි කර තිබෙනවා.

ඒ පසුගිය මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි. ඊට අදාල චක්‍රලේඛනය වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 01 වැනිදා නිකුත් කර තිබුණා.

රථවාහන නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවල කාර්යක්ෂමභාවය හා ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින්, එම තීරණය ගත් බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛණයේ සඳහන් වනවා.

Exit mobile version