Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය එක්දින තරග 3 කින් සහ 20-20 තරග 3කින් සමන්විත වන අතර එක්දින තරගාවලිය ලබන මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය පහතින්:

Exit mobile version