Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුද හමුදාවේ සාමාජිකයින්ට යුද හමුදා මූලස්ථානයෙන් විශේෂ නියෝගයක්

සමාජ මාධ්‍යවල පැතිරෙන අසත්‍ය කරුණු ගැන යුද්ධ හමුදාවෙන් පැහැදිළි කිරීමක්

සමාජ මාධ්‍යවල පැතිරෙන අසත්‍ය කරුණු ගැන යුද්ධ හමුදාවෙන් පැහැදිළි කිරීමක්

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

කෙසේවෙතත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Exit mobile version