Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව, අවශ්‍ය පිරිස 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගන්නා යතු බව දැනුම්දී තිබේ.

ඉහත දුරකථන අංකය මගින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුවේ, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

Exit mobile version