Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධීව වැලි කැපීමේ ජාවාරමක් සිදු කළ 3 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි කැපීමේ ජාවාරමක් සිදු කළ 3කු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි කැපීමේ ජාවාරමක් සිදු කළ 3කු අත්අඩංගුවට

අම්බලන්තතොට වලව්වත්ත ප්‍රදේශයේ නීති විරෝධීව ගොඩවැලි කැපීමේ ජාවාරමක් සිදු කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සමත් වී කිබෙනවා.

අක්කරයක පමණ කුඹුරු ඉඩමක මෙම ජාවාරම වසර ගණනාවක සිට පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

නීති විරෝධී ලෙස සිදු කරන මෙම වැලිකැපීමේ ජාවාරම නතර කිරිමටට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්න මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලීසියට දැනුම් දී තිබෙනවා.

එහී ප්‍රතිඵලයක් ලෙසයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

ස්කැවේටර් යන්ත්‍ර දෙකක් වැලි පැටවූ ටිපර් රථයක් සහ විදුලි ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.

Exit mobile version