Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා

නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස, ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා අද දින (26) පෙරවරුවේ මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේදී නිල වශයෙන් සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ (ප්‍රවාහන අංශයේ) අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ලෙස සේවය කළ ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා, මීට ඉහතදීද දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයේ රාජකාරි කටයුතු කළ අයෙක්.

Exit mobile version