Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරිපා වන්දනා සමය ඇරඹෙයි

වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන්

වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන්

උතුම් උදුවප් පොහොය යෙදෙන හෙට (14) දිනයේ සිට මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා සිරිපා වන්දනා කරන්නට බැතිමතුන්ට අවස්ථාව හිමි වනවා

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සිට සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් ශ්‍රීපාදස්ථානය කරා වැඩම කරවීමේ පෙරහර අද (13) අලුයම ආරම්භ කෙරුණා.

මෙම පෙරහර හෙට (14) අලුයම වන විට මාර්ග 04ක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුවට වැඩම කිරීමෙන් අනතුරුව මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ කෙරෙනවා.

Exit mobile version