Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

(17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු

(17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවයි.

Exit mobile version