මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් උතුරු මුහුදේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, තලෙයිමන්නාරම් මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතු ධීවර යාත්‍රා 2ක්ද නාවික හමුදා භරයට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට