Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

13 වැනි ආසියානු දැල් පන්දු අනු ශූරතාව ශ්‍රී ලංකාවට

13 වැනි ආසියානු දැල් පන්දු අනු ශූරතාව ශ්‍රී ලංකාවට

13 වැනි ආසියානු දැල් පන්දු අනු ශූරතාව ශ්‍රී ලංකාවට

13 වැනි ආසියානු දැල්පන්දු ශුරතා තරගාවලියේ ශුරතාව හිමිකර ගන්නට ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ තියුණු තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 67ට 64ක් ලෙස පරාජයට පත් කරමින්.

සිංගප්පූරුව ආසියානු දැල් පන්දු ශූරතාවලියක් ජයග්‍රහණය කළේ, 4වැනි වතාවටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර අවස්ථා 06කදී මෙම ශූරතාව ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්වුණා.

Exit mobile version