Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 45 දෙනෙකු ඝාතනයට පත්වේ

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 45 දෙනෙක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 45 දෙනෙක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය උතුරු ගාසා ප්‍රදේශය ඉලක්ක කර ගනිම්න් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 45 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ බෙයිට් ලහියා නගරයේ ගොඩනැගිලි 6ක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

එමෙන්ම ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් නගරය ඉලක්ක කර ගනිමින්ද ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ ජනතාවට තම නිවාස අතහැර පලායන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා.

Exit mobile version