Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් 22 දෙනෙකු ඝාතනයට පත් වේ..

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් 22 දෙනෙකු මියයයි

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් 22 දෙනෙකු මියයයි

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර වලින් 22 දෙනෙකු ඝාතනයට පත් වි තිබේ.

උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මෙලෙස මෙම පිරිස ඝාතනයට පත් වි ඇත.

ඊශ්‍රායල හමුදා සතියක් පුරා ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතර එම ප්‍රහාර වලින් ජනතාව බොහෝ පිරිසක් අවතැන්ව ඇති අතර ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම ප්‍රදේශය නටබුන් බවට පත්ව ඇති ආකාරයද දැකගත හැකියි.

දහස් ගණනක පිරිසක් තවමත් ජබාලියා හි සිරවී සිටින බව වාර්තා වනවා.

ගාසා තීරයේ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 42,126ක් ඝාතනයට පත් වි 98,117ක් තුවාල ලබා සිටියි.

Exit mobile version