Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Online මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40ක් අත්අඩංගුවට

පරිගණක අපරාධවලට සම්බන්ධ විදෙස් ජාතිකයන් 55ක් අත්අඩංගුවට

පරිගණක අපරාධවලට සම්බන්ධ විදෙස් ජාතිකයන් 55ක් අත්අඩංගුවට

අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40 දෙනෙකු හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අද දිනයේදී (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Exit mobile version