Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඡන්ද විමසීමේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට මැකෝගෙන් ස්තූතිය

ඡන්ද විමසීමේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට මැකෝගෙන් ස්තූතිය

ඡන්ද විමසීමේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට මැකෝගෙන් ස්තූතිය

ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ අතර සභාපතිවරයා එය සතුටුදායක තත්තවයක් වන බවයි පවසන්නේ.

එමෙන්ම ඡන්ද විමසීමෙන් පසුව සතියක් යනතුරුද රැස්වීම් පෙළපාළි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාව තව දුරටත් සඳහන් කලේය.

Exit mobile version