Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශබන්දු තෙන්නකෝන්ට ඉදිරිපත් කළ පෙත්සමට අධිකරණයෙන් දුන් තීන්දුව

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපියට ජනපතිගේ අනුමැතිය

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපියට ජනපතිගේ අනුමැතිය

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බදාදා දිනයේ (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ.

Exit mobile version