Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යේමන ගංවතුර හේතුවෙන් 100කට ආසන්න පිරිසක් මරුට

යේමන ගංවතුර හේතුවෙන් 100කට ආසන්න පිරිසක් මරුට

යේමන ගංවතුර හේතුවෙන් 100කට ආසන්න පිරිසක් මරුට

යේමන ගංවතුර හේතුවෙන් 100කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.

එමෙන්ම නිවාස දහස් ගණනකට හානි සිදුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දරුණු ගංවතුර හේතුවෙන් ගතුවූ මාසයක කාලය තුළ මෙම පිරිස මියගොස් තිබෙනවා.

වසර ගණනාවක යුද්ධයෙන් අවතැන් වී සිටින මිලියන ගණනකට මේ හේතුවෙන් ආහාර හිඟයක්ද ඇතිව තිබෙනවා.

මෝසම් සමය ආරම්භ වූදා සිට ගංවතුර හේතුවෙන් පවුල් 33000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති අතර නිවාස 56000 කට හානි සිදුව තිබෙනවා.

Exit mobile version