Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා වෙත භාරදී ඇති බව සඳහන්.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී.

ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන දූපත් 3හි ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 11ක ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වේ.

Exit mobile version