ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහර සංකේතවත් කරමින් මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
සමරු මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.
දළදා පෙරහර සංකේතවත් කරන ලොව දිගම මුද්දරය