Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්ට ජනාධිපතිවරණයේ දී නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි තිබෙනවා.

ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.

Exit mobile version