Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් දිනූ ශ්‍රී ලංකාවේ තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින්

රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් දිනූ ශ්‍රී ලංකාවේ තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින්

රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් දිනූ ශ්‍රී ලංකාවේ තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින්

පිලිපීනයේ පැවති ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින් තිදෙනකු සමත් වී තිබෙනවා.

මෙම තරඟාවලිය පිලිපීනයේ නිව් ක්ලාක් නුවර ඉකුත් 07/31 දින සිට 08/07 දින දක්වා පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම්.එන්.ඒ.මුෂාබ් රන් පදක්කමක් දිනා ගැනීමටද පඹසර මාදුවගේ සහ අඛිල බණ්ඩාර රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

මොවුන් බ්‍රහස්පතින්දා (8) උදෑසන 09.35 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Exit mobile version